මහ බැංකු අධිපතිවරයා ව්‍යාපාරිකයන්ට සහන දෙන ලෙස කියා සිටියත් එය වචනයට පමණක් සීමා වී ඇති බව ලාංකීය එක්සත් ව්‍යපාරිකයන්ගේ සංසදයේ සභාපති ටානියා අබේසුන්දර මහත්මිය චෝදනා කර සිටියාය.
මෙහිදී මහබැංකු අධිපතිවරයාට දැඩි චෝදනා එල්ල කළ සභාපතිනිය ඩොලරයේ අගය අඩුවී රුපියලේ අගය වැඩවිමට බලපා ඇති හේතුවද පැහැදිලි කළාය.










