හයෙන් පහක බලයක් පැවති ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාද මැතිවරණය කල් දැමීමට උත්සාහ දැරූ අවස්ථාවේ අධිකරණය මගින් ඓතිහාසික නඩු තීන්දුවක් ලබා දුන් බව ජනාධිපති නීතීඥ සාරලිය පීරිස් මහතා පෙන්වා දුන්නේය.
1977 මහමැතිවරණයේදී කලවාන අතුරු මැතිවරණයේදී සිදුවූ සිදුවීම ඊට හොදම උදාහරණය බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.