• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හමුදා රෝහලට එන්නේ නෑ කී TNA මන්ත්‍රීවරුන්ට හමුදාපතිගෙන් තද උත්තරයක්

February 19, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
හමුදා රෝහලට එන්නේ නෑ කී TNA මන්ත්‍රීවරුන්ට හමුදාපතිගෙන් තද උත්තරයක්

Sri Lanka's new army chief Lieutenant General Shavendra Silva (2R) looks on during a press conference in Colombo on August 26, 2019. - Sri Lanka's new army chief on August 26 brushed aside international outrage over his appointment, saying "anyone can make allegations" that he had committed war crimes. (Photo by ISHARA S. KODIKARA / AFP)

Share on WhatsAppShare on Facebook

කොවිඩ් වෛරසයට එරෙහි එන්නත හමුදා රෝහල් මඟින් ලබාගැනීම ප්‍රතික්ෂේක කිරීම කිසිදු ශ්‍රී ලාංකිකයෙකු සිදු නොකරන බවත් එසේ ප්‍රකාශ කළ හැක්කේ ශ්‍රී ලාංකිකයින් නොවන අයට පමණක් බවත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

ඔහු ඒ බව ප්‍රකාශ කළේ දෙමළ ජාතික ජනතා පෙරමුණ මෙන්ම දෙමළ ජාතික සන්ධානය ඇතුළු ද්‍රවිඩ මන්ත්‍රීවරුන් යුද හමුදා රෝහල්වලින් කොවිඩ් එන්නත ලබා ගැනීමට සූදානම් නැතැයි සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි. 

එහිදී යුද්ධ හමුදාපතිතුමන් මෙසේද කීය.

අපිට ඉන්නේ මානුෂීය හමුදාවක්. අපිට මේවා හංගන්න දෙයක් නැහැ. රටේ ජනතාව හදවතට තට්ටු කළොත් දන්නවා ලංකාවේ ත්‍රිවිධ හමුදාව කියන්නේ මොනතරම් මානුෂීයද කියන දේ . ඒ වගේම රටේ හමුදාවේ ප්‍රථම රාජකාරියට අමතරව රටේ ජනතාව ආරක්ෂා කරගැනීමටත් රටේ සංවර්ධනයටත් මොන තරම් දායකත්වයක් මේ හමුදාවලින් කරනවාද කියන එක. මේ අය මේ කියපු කාරණයත් එක්ක රටේ ජනතාව මේ තත්ත්වය තේරුම්ගත යුතුයි. 

මේ අපේ රටේ හමුදාව ගැන තමයි මේ කතා කරන්නේ. මේ අය කියනවා හමුදා රෝහල්වලින් එන්නත් ලබා ගන්න බැහැ කියලා. ශ්‍රී ලාංකිකයෙකුට නම් ඒ ප්‍රකාශය කරන්න බැහැ.ශ්‍රී ලාංකිකයෙක් නොවන කෙනෙක් තමයි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පිළිබඳ මෙවැනි ආකල්ප දක්වන්නේ. මේක ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින් ගරු කරන රටක්. එවැනි රටක ඕනෑම කෙනෙකුට ඕනෑම ස්ථාවරයක් දරන්න පුළුවන් ඔවුන්ගේ කැමැත්ත අනුව. මොකද එන්නත්කරණය බලෙන් කරන දෙයක් නෙවෙයි.

ඉතින් මේ කොවිඩ් එන්නත්කරණය හමුදා රෝහල් ආශ්‍රිතව සිදුකිරීමට ගත්තු තීරණයට යම්කිසි පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් අකමැති නම් ඒ ඒ අයගේ තීරණයක්. ඒ මඟින් ඔවුන්ගේ ස්ථාවරය සහ මානසිකත්වය හොඳින් පැහැදිළි වෙනවා. හැබැයි අපි කිසිම භේදයක් නැතිව සියලුම දෙනා ශ්‍රී ලාංකිකයින් ලෙස සලකලා අපි කටයුතු කරනවා.

අපිට ඒ ඔවුන්ගේ ස්ථාවරය ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. ඔවුන් අපගේ දෙමළ ජනතාව නියෝජනය කරන මහජන නියෝජිතයින්. අපි යාපනය ඇතුළු ප්‍රදේශවල දමිළ ජනතාවත් ආරක්ෂා කර ගැනීමේ බලාපොරොත්තුවෙන් තමයි මේ එන්නත අපි මහජන නියෝජිතයන්ටත් ලබා දෙන්නේ. ඉතින් ඒ ජනතාව ආරක්ෂා කරගන්න අකමැත්තක් දක්වන්නේ නම් හෝ හමුදාවේ රොහලකින් එන්නත ලබාගන්න අකමැත්තක් දක්වනවා නම් ඒ ඔවුන්ගේ ස්ව කැමැත්ත. අපි ඒ ඔවුන්‌ගේ මතයට ගරු කරනවා. ඒ ගැන අපිට ප්‍රශ්නයක් නෑ. යැයි යුද්ධ හමුදාපතිතුමන් පැවසීය.

SendShareShare
Previous Post

පිස්සු: මහින්ද තනි වචනයෙන් ගම්මන්පිල ඉවර කරයි (VIDEO)

Next Post

පාස්කු වාර්තාව ගැන හොයන්න ජනපතිගෙන් තවත් කමිටුවක්

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.