ශ්‍රී ලංකා ගුගල් සිතියමේ “CHINA” යනුවෙන් ලියා ඇති ප්‍රදේශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණයවී තිබේ.
මෙලෙස CHINA යනුවන් ඉහළ අහසේ සිට නිරීක්ෂණය වන පරිදි ගොඩනගා ඇත්තේ හම්බන්තොට, මිරිජ්ජවිල – සුරියවැව ප්‍රදේශයේ පිහිටා ඇති චීන ශ්‍රී ලංකා වරාය සේවා ආයතනය බව හෙළිව තිබේ.
එම ප්‍රදේශය නිරීක්ෂණය කළ හැකි ගුගල් යෙදවුම පහතින් :
Link to Google Map: https://t.co/N7DMqXhLUb