• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හතේ පංතියේ කොල්ලෙක් රයිස් කුකරයකින් ඩෙංගුවලට වැඩක් දෙයි

June 15, 2020
in Exclusive
Reading Time: 1 min read
A A
හතේ පංතියේ කොල්ලෙක් රයිස් කුකරයකින් ඩෙංගුවලට වැඩක් දෙයි
Share on WhatsAppShare on Facebook

ඩෙංගු මදුරු ගහනය පාලනය කිරීම සඳහා නව නිපැයුමක් නිර්මාණය කිරීමට වයස අවුරුදු 11ක එන්.ඩී ජනන සතිශංඛ ශිෂ්‍යයා සමත් වෙයි.  

ගාල්ල උළුවිටිකේ රිචඩ් පතිරණ විද්‍යාලයේ 7වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ජනන සතිශංඛ ශිෂ්‍යයා අද (15) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත එම නව නිපැයුම හඳුන්වාදෙනු ලැබීය.

ඉවත දමන රයිස්කුකරයක් භාවිතා කරමින් නිර්මාණය කර ඇති මෙම නව නිපැයුම ඩෙංගු මදුරුවන් ආකර්ශනය කරගැනීම සඳහා අභ්‍යන්තරය කළු වර්ණයෙන් වර්ණවත් කර ඇත. මෙම උපකරණයට ජලය එක්කර විදුලියට සම්බන්ධ කර තැබීමෙන් සෙල්සියස් අංශක 60ක උෂ්ණත්වයක් යටතේ ඒ මත වැඩෙන මදුරු කීටයන්, බිත්තර සහ මදුරු කෝෂ විනාශ කිරීමේ හැකියාව ඇත. දින තුනකට වරක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ලෙස මෙම නිපැයුම නිර්මාණය කර ඇති බැවින් දීර්ඝ කාලීනව විදුලිය වැය වීමක් සිදුනොවන අතර විදුලිය විසන්ධි වීමක දී පවා ගැටලුවක් ඇති නොවේ.

ගාල්ල අක්මීමන ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවා විසින් නිර්මාණය කරන ලද නව නිපැයුම ඩෙංගු මදුරු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා භාවිතා කළ හැකි අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ උත්සාහය අගය කරමින් මෙම නව නිර්මාණය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට අදාළ අංශවල අවධානයට යොමු කරනු ලැබීය.

SendShareShare
Previous Post

ඥාතීකමට-හිතවත්කමට රාජ්‍ය බැංකුවලින් ණය දුන් කාලෙට ගෝඨාභය තිත තියයි

Next Post

කොරෝනා සුවවී ගෙදර ගිය අනුරපුරේ කාන්තාවකට යළි කොරෝනා හැදෙයි

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

වත්තල පොලිස් වසමට අයත් පල්ලියවත්ත, මට්ටක්කුලිය පාලම (කදිරාන පාලම) ආසන්නයේ පිහිටි උත්සව ශාලාවකට ඊයේ (23) රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින්...

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.