ලොව අංක එකේ විස්සයි විස්ස පන්දු යවන්නා ලෙස කිරුලු පැළද සිටින වනිදු හසරංග පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී විවාහ දිවියට එළඹිණ.
ඒ, සහෝදර ක්‍රීඩකයන් සහ මිතුරන් වෙනුවෙන් පැවැති චාම් උත්සවයකදීය.
එහිදී කණ්ඩායමේ සාමාජිකයකු වන අවිශ්ක ප්‍රනාන්දු සුනිල් පෙරේරාගේ ගීතයකට නර්තනයේ යෙදුණේ මේ අයුරිනි.