අගමැති ජනපති තනතුරු වෙනුවෙනි ජීවිතයේ හුඟ කලක් ගියේ
ආ ගිය මගතොට ජීවන ගමනේ තාමත් කුරහන් සුවඳ තියේ
බාධක ගල් පර හමුවන තැන්වල නැවතී නෑ කිසි දිනෙක බයේ
අපි නැති දවසක පුතුටයි මේ රට උරුමය රැකපං රටේ දැයේ
-ජීවන පහන් තිළිණ

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.