• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිරිසේන විශ්‍රාම යන්න සූදානම්…

September 21, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
සිරිසේන විශ්‍රාම යන්න සූදානම්…
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරා වන ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සිය ව්‍යාපාර ජීවිතයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඒ මහතා සිය අවසන් ව්‍යාපෘතිය ලෙස සිදුකරමින් සිටින්නේ උණවටුණේ හෝටල් ව්‍යාපෘතියකි.

ඒ සම්බන්ධයෙන් ඩඩ්ලි සිරිසේන මහතා සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහන මෙසේය.

‘ගාල්ල උණවටුනේ ඉදිවන මාගේ අලුත්ම සංචාරක හෝටලයේ අවසන් අදියරේ කර්තව්‍යයන් නිරීක්ෂණය කිරීම සඳහා මා අද දින එහි ක්ශේත්‍ර චාරිකාවකට සහභාගී වුණෙමි.

අතිශය කාර්‍යබහුල ව්‍යාපාර ජීවිතයෙන් අත්මිඳී, විශ්‍රාම ගැනීමට පෙරාතුව මා විසින් නිමකරන අවසන් ව්‍යාපෘතිය වන මෙමඟින් ප්‍රදේශයේ පවුල් දහස් ගණනකට සෙත සැළසෙන අතර නොබෝ දිනකින්ම මෙය විවෘත වන බව සතුටින් දන්වා සිටිමි.

එසේම, තරු පහේ කාමර 300 කින් සමන්විත වන මේ හෝටලය ආශ්‍රිතව සෘජු හා වක්‍ර රැකියා දහස් ගණනින් උත්පාදනය වන අතර, මීට සමගාමීව මාගේ පෞද්ගලික ධනය යොදාගෙන ප්‍රදේශයේ පොදු ස්ථානද දියුණු කිරීමේ වැඩසටහනක්ද මේ වන විට ආරම්භ කර ඇත. එසේ බලන කළ මෙම සමස්ථ ව්‍යාපෘතියම උණවටුණ ප්‍රදේශයට සම්පතක්ය.

දේශීය ව්‍යවසායකයෙකු ලෙස මා උපයන අන්තිම රුපියලද මේ භූමිය තුළම ආයෝජනය කරමින්, එහි ප්‍රථිලාභ රටේ ජනතාව අතරේ බෙදීයන වැඩපිළිවෙළක් සකස් කරන්නට ලැබීම මා හුදෙක් භාග්‍යයක් කොට සළකන්නේ ඒ නිසාය.

එහෙයින්, බිංදුවෙන් පටන් ගත් දේශීය ව්‍යවසායකයෙකු වශයෙන් මා මෙතෙක් ආ ගමන් කෙරෙහි ඊර්ෂ්‍යා සිත් ඇති කර නොගෙන ධනාත්මක අයුරින් ඒ දෙස බලා ඔබේ ජීවිතයද සාර්ථක කරගැනීම පිණිස එය උපකාරී කරගනු ඇතැයි මා නිර්ව්‍යාජවම බලාපොරොත්තු වෙම්. ‘

SendShareShare
Previous Post

අලුත් පුතත් එක්ක නාමල් අලුත් ගෙදරකට (PHOTOS)

Next Post

ගෝඨා හදිසි කැබිනට් රැස්වීමක් අද කැඳවයි

MORE NEWS

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

ගල්කිස්ස, ටෙම්ප්ලර්ස් පාර ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රියේ සිදු කිරීමට ගිය වෙඩි තැබීමේ උත්සාහයක් ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ව්‍යර්ථ වී ඇති...

Read more
මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.