හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නව පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයට සහභාගී වීමෙන් පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හමුවේ කිසිදු පිළිතුරක් නොදී නිහඩවම පිටව යන ආකාරයක් දැකගන්නට ලැබිණ.
මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ මෛත්‍රිපාල සිරිසේන මහතාට හිමිවන නව තනතුර පිළිබදවය.
නමුත් ඒ කිසිවකට පිළිතුරු නොදුන් සිරිසේන මහතා විදුලි සෝපානයට නැගී මාධ්‍යවේදීන්ට පිටුපා සිය කෙස් නොමැති හිස පීරමින් සිටිනු දැකගත හැකිවිය.










