සිනමා සක්විති යනුවෙන් කිරුළු පළන් ගාමිණී ෆොන්සේකා මහතා යනු ඍජුව සහ නිර්භයව සිය අදහස් ප්‍රකාශ කළ අයෙකි.
සිනමාව පිළිබදව පමණක් නොව දේශපාලනය පිළිබදවද අවස්ථා ගණනාවකදීම ෆොන්සේකා මහතා එසේ ඍජු අදහස් පළ කළ අතර ඒ හේතුවෙන්ම අවසථා ගණනාවකදීම ඒ මහතා බලධාරීන්ගේ උදහසටද ලක්විය.
නමුත් ෆොන්සේකා මහතා පළ කළ අදහස් සර්ව කාලීනය. එදාට මෙන්ම එය අදටත් මනා සේ ගැලපුණේය.
එවැනි අදහස් දැක්වීමක් පහත දැක්වේ.










