• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සාස්තරයක් අසා කෝටි 200ක නිල් මැණික් හොරෙන් ගොඩ දාලා

January 19, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
සාස්තරයක් අසා කෝටි 200ක නිල් මැණික් හොරෙන් ගොඩ දාලා
Share on WhatsAppShare on Facebook

දේවාලයකින් බැලූ ශාස්ත්‍රයකට අනුව කැණීමක් සිදුකර ගොඩට ගත් රුපියල් කෝටි 200ක් වටිනා බව කියන මැණික් තොගයක වස් ඇරීම සඳහා සූදානම් වෙමින් සිටි අවස්ථාවේ කළ වැටලීමකින් මිල කළ නොහැකි බව කියන නිල් මැණික් කැබලි හතක් සමග යුද හමුදා විශ්‍රාමික කෝප්‍රල්වරයකු ඇතුළු පස්දෙනෙක් අනුරාධපුර කොට්ඨාස පුරාවිද්‍යා ආරක්ෂණ විශේෂ පොලිස් ඒකකයේ නිලධාරීන් ඊයේ (18දා) අලුයම සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්ති ලංකා ගීගනගේට ලැබුණු තොරතුරකට අනුව කැකිරාව, තලාව පාර සඳගල්පාය ප්‍රදේශයේ කළ වැටලීමෙන් ඉඩම පිහිටි නිවසේ හිමිකරු බව කියන විශ්‍රාමික විදුලිබල මණ්ඩල සේවකයකු වන ව්‍යාපාරිකයකු ඇතුළු පස්දෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරුවන් සන්තකයේ තිබී තද නිල් පැහැයෙන් යුතු වූ විවිධ බර ප්‍රමාණයන්වලින් යුතු මැණික් කැබලි බවට සැකකරන ගල් කැබලි හයක් හා සුදු පැහැති මැණික් බව කියන ගල් කැබැල්ලක් අත්අඩංගුවට ගෙන තිබිණි. එම මැණික් ගල් බව කියන ගල් තොගයේ මුළු බර ග්‍රෑම් 50කට වඩා අධික බව පොලිසිය පවසයි.

වසරක පමණ කාලයක සිට අක්‍රමවත් ලෙස ළිඳක් කපන මුවාවෙන් කැණීම කර තිබෙන බව වැටලීම කළ පොලිසිය කියයි.

නිවසේ හිමිකරු වන 62 හැවිරිදි පුද්ගලයා 36 හැවිරිදි කට්ටඬියා ඔහු කැඳවාගත් 25 හැවිරිදි කාන්තාවක 45 හැවිරිදි යුද හමුදා විශ්‍රාමික කෝප්‍රල්වරයකු සහ 36 හැවිරිදි පුද්ගලයකු පොලිසිය අත්අඩංගුවට පත්වී තිබුණු අතර ඔවුන් කැකිරාව, රත්නපුර, ගල්ගමුව, රාජාංගණය හා මහනුවර පදිංචිකරුවන්ය.

SendShareShare
Previous Post

ඉල්ලීම් 10ක් මුල්කර රෝහල් 20ක් අද පාරට

Next Post

වහාම පාර්ලිමේන්තු එන්න: ආණ්ඩු පක්ෂයෙන් මන්ත්‍රීවරුන්ට හදිසි පණිවුඩයක්

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.