• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සාධාරණ විවේචන බාරගන්න ලෑස්තියි! හිස් අවලාද සත පහකටවත් ගණන් ගන්නේ නෑ! සජිත් පහර දුන්නේ කාටද? (VIDEO)

September 29, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
සාධාරණ විවේචන බාරගන්න ලෑස්තියි! හිස් අවලාද සත පහකටවත් ගණන් ගන්නේ නෑ! සජිත් පහර දුන්නේ කාටද? (VIDEO)
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගය “දේශපාලනය” වෙනුවට “දේශ සේවය” කිරීමේ දේශපාලන ව්‍යාපාරයක් බවත් ජනතාවගේ සිතුම් පැතුම් අවබෝධ කරගෙන ඔවුන්ගේ අපේක්ෂාවන් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් කැපවීම එහි දර්ශනය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂයේ භූමිකාව නවීන ලෙසත් ජනතාවාදී ලෙසත් ඉටුකරන හේතුවෙන් ඇතැම් පාර්ශව බියට පත්වී පත් වී ඇති නමුත් ඒ කිසිවක් තම ගමනට බාධාවක් නොවන බව ද බව ද විපක්ෂ නායකතුමා පැවසීය. සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ලබා දීමේ වැඩසටහනට එක්වෙමින් අද(29) විපක්ෂ නායක කාර්යාල දී ඒ මහතා මේ බව පැවසීය.

රටේ ජනතාවට දේශපාලනය තිත්ත වී ඇති බව ඇත්තක් වන අතර, ඒ නිසා ජනතාව බලාපොරොත්තු වෙන්නේ දේශයට සේවය කරන කණ්ඩායමක් බව ද ඒ මහතා පැවැසීය.

“නිදහසෙන් පස්සෙ විපක්ෂයේ ඉන්න විට කිසිම දේශපාලන පක්ෂයක් සුබසාධන සේවාවන්වත්, ජනතාවට සේවයවත් කරලා නැහැ. විපක්ෂයේ ඉන්න කොට ඔවුන් කරන්නේ සංවිධාන ශක්තිය තරකරන එක. විපක්ෂයේ ඉන්න කොට හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ආණ්ඩු බලය ලබා ගන්න. අපිත් ඒ දේ කරනවා. හැබැයි ඉතිහාසයේ කිසිම දේශපාලන ව්‍යාපාරයක් විපක්ෂයේ ඉන්නකොට නොකරපු දේත් කරනවා.

ඒ තමයි දේශ සේවය. මේ කොරෝනා සමයේ ඒ රටේ සෞඛ්‍ය පද්ධතිය සුරක්ෂිත කරන්න,එය සෞඛ්‍ය සේවය නඟාසිටුවන්න මේ රටේ කිසිම පක්ෂයක් විපක්ෂයේ ඉන්න කොට නොකරපු සේවයක් අපි කරලා තියෙනවා. කිසිම නායකයෙක් නොකරපු සේවයක් අපි කරලා තියෙනවා. සමහර නායකයෝ සූම් රැස්වීම් තියන අතරෙදි,තවත් සමහර නායකයෝ කුමන්ත්‍රණ කරන අතරෙදි අපි මේ වෙනකොට වට 28ක දී ලක්ෂ අටසිය තිහකට වැඩි රෝහල් උපකරණ පරිත්‍යාග කරලා තියෙනවා.

අපි යන දිසාව මොකක්ද කියලා කවුරුහරි ප්‍රශ්න කරනවා නම් අපි ඒකට පෙන්නනවා හුස්ම වැඩසටහන අපි යන දිශාවක එක සලකුණක් කියලා.අපේ ගමනේ අර්ථය දේශයට සේවයක් සිද්ධ කිරීම.

අපේ දර්ශනය කට වචනයෙන්වත් ,ප්‍රතිඥා වලින්වත් ,ප්‍රතිපත්ති ප්‍රකාශන වලින්වත් සීමා නොවී ක්‍රියාවෙන්ම ඔප්පු කරනවා. හදවත පිරිසිදු නම්, ගමන නිවැරදි නම් එයින් රටට ජනතාවට වැඩක් කෙරෙනවා නම්, අන්න එතැනදී ජනතාවගේ අපේක්ෂාවන් සපල වෙනවා.”

අර්ථයක් ඇති ,ජනතාව වෙනුවෙන් අපේ ගමනට ප්‍රයෝජනවත්වන ඕනෑම විවේචනයක් දරා ගන්නටත් ඒවාට ඇහුම්කන් දෙන්නටත් තමන් කිසි විටෙක පසුබට නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා,හිස් අවලාද ලෙස නගන අර්ථ විරහිත විවේචන පයට පෑගෙන දූවිල්ලක් තරමටවත් ගණන් නොගන්නා බවද පැවසීය.

SendShareShare
Previous Post

මහා කොටියෙක් කියපු මහා බ්‍රිතාන්‍යයේ ඉන්න සුබාෂ්කරන් බය නැතිව එළිපිටම ලංකාවේ වැඩ පටන් ගනී! (VIDEO)

Next Post

බන්දුල රටින් හාල් ගේනවලු! චන්ද්‍රසේන කියනවා ජනාධිපති ඒකට ඉඩ දෙන්නේ නෑලු! දෙන්නම හැබැයි කැබිනට් එකේ ඉඳලා!

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.