අද දිනයේ ස්වාධින වන බවට ප්‍රකාශයට පත් කළ නම් ලයිස්තුවේ දෙදෙනෙක් එය ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව විමල් වීරවංශ විසින් ස්වාධීන වන බවට ප්‍රකාශයට පත් කළ නම් ලයිස්තුවේ සිටි වෛද්‍ය ගයාශාන් මහතා තමන් එවැනි තීන්දුවක් ගෙන නොමැති බව ප්‍රකාශ කළේය.
මීට අමතරව අනුර ප්‍රියදර්ශන යාපා විසින් ප්‍රකාශයට පත් කළ නම් ලයිස්තුවේ සිටි අරුන්ධික ප්‍රනාන්දු මහතාද තමන් එවැනි තීන්දුවක් ගෙන නැති බව ප්‍රකාශ කළේය.










