• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සෆාරි රියැදුරන් නන්නත්තාර කර යාල ටුවර් එකෙනුත් කොමිස් ගහපු මන්ත්‍රී කව්ද? (VIDEO)

January 4, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
සෆාරි රියැදුරන් නන්නත්තාර කර යාල ටුවර් එකෙනුත් කොමිස් ගහපු  මන්ත්‍රී කව්ද? (VIDEO)
Share on WhatsAppShare on Facebook

රජයේ මැදිහත්වීමෙන් ලංකාවට රැගෙන ආ යුක්රේන සංචාරකයන් යාල සෆාරි සදහා යොමු කොට ඇත්තේ මන්ත්‍රීවරයකු බවත්, ඔහු රුපියල් 2000ක කොමිස් මුදලක් ඉන් රැගෙන ඇති බවත් අදාළ රියැදුරෝ චෝදනා කර සිටිති.

එහිදී ජීෆ් රථ හිමියන් පැවසුවේ මෙවන් කතාවකි.

ප්‍රදේශයේ මන්ත්‍රිවරයෙකුගේ මැදිහත් වීමෙන් මෙම යුක්රේන ජාතිකයින් පිරිස යාල සෆාරි උද්‍යානයේ සංචාරය කරවීමට ජීෆ් රථ 28ක් ලබා ගත්තා. මෙහිදි අපිට එක ජීෆ් රථයක් සදහා රැපියල් 5000ක් ලබා දෙන බව පැවසුවා. මෙහිදි ජීෆ් රථ රියදුරන් මේ ගමන ආවේ රුපියල් 700ක මුදලකට. නමුත් පසුව අපිට දැනගන්න ලැබුණා අදාල මන්ත්‍රීවරයා මෙම සංචාරය සදහා එක් ජීෆ් රථයක් සදහා රුපියල් 7000 බැගින් මුදල් ලබාගෙන ඇති බවත් එහු කොමිෂන් මුදලක් ලෙස රුපියල් 2000ක මුදලක් තියාගෙන ඇති බවත්.

කොහොම හරි මෙම සංචාරයට අපිට එන්න කියලා කිව්වම අපිත් නියමිත සෞඛ්‍ය අපදෙස් අනුව තමයි මේකට එකතු වුණේ. මේ සංචාරකයින් කවුරුවත් අපිට සම්බන්ධ වුනේ නෑ. අඩුම තරමේ මේ සංචාරය යන්න කලින් අපිට මේ කවුරුවත් කිව්වේ නෑ සංචාරයෙන් පසුසේ දින 14ක් නීරෝධායනයට යන්න ඕනේ කියලා. මේ මොකවත් නැතිව මේක සංවිධානය කරපු අය අපිව නොමග යවලා සංචාරය අවසන් වෙලා ආවට පස්සේ එක සැරේටම කියනවා ගෙදර යන්න දෙන්න බෑ නීරෝධායනයට යන්න ඕනේ කියලා.

අපි මේ දවසේ රුපියල් 700ක පඩියකට ජිෆ් එළවන්නේ. එහෙම තියෙද්දිත් තමයි හිතාමතාම අපිව මේ අමාරුවේ දැම්මේ. අපේ ගෑණු දරුවෝ බලාගෙන ඉන්නවා සංචාරයින් බස්සලා අපි ගෙදර එනකම්. එහෙම තියෙද්දිත් ඇදන් ඉන්න ඇදුම පිටින්ම අපිව දින 14ක් නීරෝධායනයට රැගෙන යන්න හදනවා. මේවා මහා අපරාධයක්. දින 14ක් යනකම් අපේ ගෑණු දරුවන්ට කන්න දෙන්න විදියක් නෑ. අඩුම තරමේ ට්‍රිප් එක යන්න කලින් අපිට කිව්වනම් මේ යන අය දින 14ක් නීරෝධායනය කරනවා කියා අපි මේ ගමනට එන්නේ නෑ. ඇයි මේ විදියට අපි අසරණ කරන්නේ. සංචාරක කර්මාන්තය නොමැතිව අවුරුද්දකට ආසන්න කාලයක් අපි කුලී වැඩක් කරගෙන හිටියා. එහෙම හිටපු අපිව තමයි මේ විදියට මේ අය අමාරුවේ දැම්මේ.

ආණ්ඩුවේ මැදිහත් විමෙන් ආපු වැඩක් නිසා තමයි අපි මේ ගමන ගියේ. එහෙම නැති වුණා නම් අපි රුපියල් 700කට හිර වෙලා ඉන්න එන්නේ නෑ. මේක හරියට අපිව හිරේ දැම්මා වගේ වැඩක්. මේකට වහාම සාධාරණයක් ඉටු කරන්න කියලා අපි ඉල්ලනවා. අපිට මහා ලැජ්ජාවක් මේකෙන් වුනා. අපි රජයට කියනවා වහාම මේ කරන නාටකය නවත්තන්න කියලා. මේ විදියට අසරණ මිනිස්සු බිල්ලට දෙන්න එපා කියලා අපි ඉල්ලනවා. ආණ්ඩුව හොදටම දන්නවා මේ ආපු අයට කොරෝනා තියෙනවා කියලා. එහෙම තිද්දිත් තමයි අසරණ අපිව ඉත්තන් බවට පාවිච්චි කලේ යැයි පැවසිය.

https://www.youtube.com/watch?v=zgvH2Fz30Fs&feature=emb_logo
SendShareShare
Previous Post

වහපු පැති කිහිපයක් හෙට ඇරෙයි

Next Post

ඔක්ස්ෆර්ඩ් 1400යි: ෆයිසර් 8000යි: තීන්දුව අද

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.