විශාල වශයෙන් අයථා ලෙස මුදල් උපයා ඇති ක්‍රිකට් ආයතනයේ හිටපු ප්‍රධානියකු සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙරට ක්‍රිකට් ප්‍රධානීන් වෙත ලිපියක් එවා ඇති බව දැනගන්නට තිබේ.
මෙම ලිපිය මගින් අදාළ හිටපු ක්‍රිකට් ප්‍රධානියා විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන ඇති ආකාරය සාක්ෂි සහිතවම ලංකාවට දැනුම් දීමට පියවර ගෙන ඇති බව පැවසේ.
එහිදී අදාළ මුදල් ලබා දුන් පුද්ගලයන් කව්ද, එම මුදල් බැර වුණු ගිණුම් මොනවාද, ඒවා ලබාගෙන ඇත්තේ කව්රුන්ද යන්න සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් ලබා දී ඇති බව පැවසේ.
ඒ සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් ඉදිරි සතියේ බලාපොරොත්තු වන්න.










