සරසවි සිසුන් සහ පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වී ඇති බවත් මෙය අතිශය බරපතළ සෝචනීය තත්ත්වයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙයින් පිළිබිඹු වන්නේ ආණ්ඩුවේ තිබෙන ප්‍රචණ්ඩකාරී ස්වරූපය බව ද විපක්ෂ නායකතුමා පැවසීය.










