ඊයේ අරගලයට දින 50ක් වූ අතර එහි අරගල කරන තරුණයෙකුගේ ජංගම දුරකථනය ජනාධිපති කාර්‍යමණ්ඩලයේ නිලධාරියෙකු පැහැරගෙන ඇති බවත්, මේ ආණ්ඩුව ලබා දී ඇති මාධ්‍ය නිදහස එය බවත් විපක්ෂ නායකතුමා පැවසීය
. ඒ තරුණයාගේ නිදහස් මාධ්‍ය භාවිතයට එරෙහි වූ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළයුතු බව කී ඒ මහතා වහාම එම තරුණයාගේ දුරකථනය ලබා දියයුතු බවද කීය.










