• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සභාවේ අනුග්‍රහයෙන් සභා භූමිය තුළදීම ගමේ තරුණයන්ට තොරතුරු තාක්ෂණය උගන්වන අලුත් වැඩපිළිවෙළක්! ගම හදලා රට හදන වැඩපිළිවෙළ සජිත් මොරවැවදී එළියට දමයි! VIDEO & PHOTOS

January 25, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
සභාවේ අනුග්‍රහයෙන් සභා භූමිය තුළදීම ගමේ තරුණයන්ට තොරතුරු තාක්ෂණය උගන්වන අලුත් වැඩපිළිවෙළක්! ගම හදලා රට හදන වැඩපිළිවෙළ සජිත් මොරවැවදී එළියට දමයි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

පවතින තත්ත්වයෙන් රට ගොඩ ගැනීමට නම් පාලකයන් මෙන් ම ජනතාව ද අඩුවෙන් නිවාඩු අරගෙන වැඩියෙන් වැඩ කිරීමේ වැඩපිළිවෙළකට යොමු විය යුතු බවත් ඒ සඳහා පක්ෂයේ නායකයා ලෙස තමා ද ප්‍රායෝගිකව දායකත්වය ලබා දෙන බවත් එය වචනයට පමණක් සීමා නොකර මහපොළොවේ යථාර්ථයක් බවට පත් කිරිමට කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය 16 වැනි දා මොරවැව දී පැවසීය.

එසේ ම පුංචි ඡන්දයෙන් සමගි ජන බලවේගය බලය ලබා ගන්නා ප්‍රාදේශීය සභාවන්ගේ සභාපතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට හිතු හිතූ ආකාරයට හැසිරීමට කිසිදු අවස්ථාවක් නොමැති බවත් සාම්ප්‍රදායික ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් මෙන් කෝන්ත්‍රාත් කිරීමට හෝ වෙනත් ලාභ ප්‍රයෝජන ඇති දේවල් කිරීමට කිසිදු ඉඩක් නොමැති බවත් මෙවැනි තීරණයක් සමගි ජන බලවේගය ගනු ලැබූ නිසා නාමයෝජනා ලබා දෙන පිරිස අඩු විය හැකි වුවත් ඒ ගැන කිසිදු තැකීමක් නොකරන බවත් අවශ්‍ය වී ඇත්තේ ජනතාවට සේවය කරන සුහුරු ප්‍රාදේශීය සභාවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම තරුණ උපදේශක සභාවක් හරහා ප්‍රාදේශීය සභාවේ සභාපති සහ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාවන් නිරීක්ෂණය කරන බවත් ජනතාවට ඔවුන් සේවය කරන්නේ නැතිනම් වහාම ඔවුන් ඉවත් කිරීමට දෙපාරක් සිතන්නේ නොමැති බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එසේ ම තරුණයන්ගේ පාසල් සිසුන්ගේ දැනුම වර්ධනය කිරීමට සෑම ගමකම පුස්තකාලයක් නිර්මාණය කර තොරතුරු සහ දත්ත සඳහා ප්‍රවේශ වීමට මඟ පාදන බවත් ලොව පළමු තැනට ශ්‍රී ලංකාව පත් කිරීම මේ සියලු වැඩසටහන් හි අරමුණ බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවට තනිවම ක්‍රියා කළ නොහැකි බැවින් ජනතාවගේ ද සහයෝගය ලබා ගැනීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

හේමාස් අවුට්රීච් පදනම 21 වැනි වරටත් ‘පියවර’ වාර්ෂික ගුරු පුහුණු වැඩසටහන පවත්වයි…

Next Post

පුංචි දරුවෙකුත් අරන් ඇවිත් ෆුඩ්සිටියක හොරකමේ ගිය මනුස්සයෙක්! පැය 4ක් ඇතුළත 4 පාරක් ඇවිත් හොරකම් කරලා! VIDEO

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper