මේ වනවිට මැයි රැලිය සැමරීම සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙරටු කොටගෙන ලක්ෂ සංඛ්‍යාත ජන ගගක් කොළඹට ඇතුලු වී ඇත.
දින 5ක් තිස්සේ මහනුවර සිට පැමිණි ජනතාව ඊට මේ වනවිට එක්ව තිබේ.
සමගි ජනබලවේගයේ සෙසු පාර්ශ්ව නියෝජනය කරන පක්ෂ නායකයන්ද ඊට එක්ව ඇත.

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.