විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වනවිට කඩවත සජබ පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටී.
එම උත්සවය සංවිධාන කොට ඇත්තේ හසිත් ගුණසේකර මහතා විසිනි.
එම අවස්ථාවට නලින් බණ්ඩාර මහතා ඇතුලු මන්ත්‍රීවරු රැසක් එක්ව සිටිති.

කිසිවකුගේ කොන්ත්‍රාත්තුවකට අනුව විපක්ෂයට හා විපක්ෂනායකවරයාට ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව පොහොට්ටුවේ දැඩි ප්‍රහාරයට ලක්වූ තිස්ස කුට්ටිආරච්චි යළිත් වතාවක් විපක්ෂයට සහ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.