• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් අතිවිශේෂ හෙළිදරව්වක් කරයි! අන්තර්වාර නියෝගය එවන ලෙස පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණයට ලිඛිතව දැනුම් දීලා! මේක අධිකරණයට කරන විශාල බලපෑමක්! අන්තර්වාර නියෝගය හෑල්ලුවට ලක්කිරීමක්! VIDEO

March 16, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
සජිත් අතිවිශේෂ හෙළිදරව්වක් කරයි! අන්තර්වාර නියෝගය එවන ලෙස පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණයට ලිඛිතව දැනුම් දීලා! මේක අධිකරණයට කරන විශාල බලපෑමක්! අන්තර්වාර නියෝගය හෑල්ලුවට ලක්කිරීමක්! VIDEO
Share on WhatsAppShare on Facebook

මැතිවරණය වෙනුවෙන් පාර්ලිමේන්තුව වෙන් කළ මුදල් ඒ ආකාරයෙන්ම ලබා දිය යුතුයි කියන අන්තර්වාර නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නත් මේ රජය ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් අපහසුතාවට පත් කරන්න කටයුතු කරන බවත් අපක්ෂපාතී අධිකරණයට, ස්වාධීන මැතිවරණ කොමිසමට බලපෑම් කරමින් රජය නියෝජනය කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විසින් අධිකරණ තීන්දුව හරහා ඔවුන්ගේ වරප්‍රසාද කඩවූ බවට පවසමින් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයට බාධා එල්ල කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය සුරකින්න විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ක්‍රියාත්මක වුවත් මේ වන විට වාර්තා වන ආකාරයට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ලිඛිතව දැනුම් දී ඇත්තේ අදාළ අන්තර්වාර නියෝගය පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ලබා දෙන ලෙස බවත් විපක්ෂ නායකවරයා පැවසීය. වරප්‍රසාද කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ අන්තර්වාර නියෝගය ඉල්ලීමෙන් අධිකරණයට සෘජු දැවැන්ත බලපෑමක් කරන බවත් එය අධිකරණය විසින් ලබා දුන් අන්තර්වාර නියෝගය හෑල්ලුවට ලක් කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

ව්‍යවස්ථාදායකය තුළ විධායකයේ බලපෑම මත පාර්ලිමේන්තුවේ මෙසේ අධිකරණයට ඇගිලි ගසනවා නම් එය තුළින් රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය සම්පූර්ණයෙන් කඩා වැටීමක් සිදුවන බවත් එය මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයේ වලංගු භාවයට බරපතළ බලපෑමක් සිදු කරන බවත් එය තුළින් අප රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් නොව ඒකාධිපති විධායකයකට යටත් වූ රටක් බවට පත්වන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ නැගෙනහිර කොළඹ ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේගයේ පොකුරු රැස්වීමකට අද(16) සම්බන්ධ වෙමිනි.

SendShareShare
Previous Post

හරක් කටාවයි කුඩු සළිඳුවයි බලන්න මහේස්ත්‍රාත්තුමා CIDය ඇතුළටම යයි!

Next Post

ටවුන්හෝල් විරෝධතාවට පොලිසිය ගැහුවේ හිතාමතාමයි! උද්ඝෝෂකයන්ට පොලිසිය ගැහුවෙ අසූචි මිශ්‍ර වතුර! වීඩියෝ දර්ශනත් එක්ක පොලිසියට උත්තර සපයන්න ප්‍රශ්න වැළක්! මානව හිමිකම් කොමිසමේදී කවුරුත් නොදත් රහස් රැසක් හෙළිවෙයි! VIDEO

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.