හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිදුන්ගේ 30 වැනි ගුණානුස්මරණය නිමිති කොටගෙන සිසු දරුවන්ට තාක්ෂණික අධ්‍යාපනය ලබා දෙන සිය සක්වල වැඩසටහන යළි ආරම්භ කිරීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින එම් ආර්. තාෂිම් විද්‍යාලයට පැමිණීමට නියමිතය.
මීඨ පෙර බෙරලිහෙළ කනිටු විදුහලට සහ නැදිගම්වෙල කණිෂ්ඨ විද්‍යාලයට පරිගණක ආධාර ලබා දීමට විපක්ෂනායකවරයා පියවර ගෙන තිබිණ.










