• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුතෙන් එන තෙල් සමාගම් පිටිපස්සේ කළු සල්ලි ජාවාරමක්? ආන්දෝලනාත්මක හෙළිදරව්වක්!

March 29, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
හොර වැඩ කරලා! සංස්ථාව ෂෙඩ් 2කට තෙල් දෙන එක නවත්වයි! පොලිසියෙනුත් පරීක්ෂණයක්!
Share on WhatsAppShare on Facebook

මෙරට ඛනිජ තෙල් ආශ්‍රිත මෙහෙයුම් සිදුකිරීමට රජය සමඟ ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බහුජාතික සමාගම් කළු සල්ලි ජාවාරමට සම්බන්ධ ඇතැම් පුද්ගලයන්ට සම්බන්ධදැයි සැක මතුවන බව හිටපු ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් ගෑස් පිළිබඳ අමාත්‍ය, වත්මන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චන්දිම වීරක්කොඩි ප්‍රකාශ කළේය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය:

“ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පාඩු ලබනවා නම් සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ රජයයි. එසේ තිබියදීත්, පවතින තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමේ යාන්ත්‍රණයන් හරහා යා යුතු බව අපි පිළිගන්නවා. කෙසේ වෙතත්, ඛනිජ තෙල් ආශ්‍රිත මෙහෙයුම් සිදු කිරීම සඳහා විදේශීය සමාගම් ලබා දීම තුළින් රටට හෝ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ප්‍රතිලාභ අත්වන ආකාරයක් අපට පේන්නේ නෑ. රට තුළ අමෙරිකානු ඩොලර් (ඇමරිකානු ඩොලර්) හිඟයක් පැවතීම සහ අදාළ සමාගම්වලට ශ්‍රී ලංකා රුපියල්වලින් ආදායම ලැබීම යන කරුණු සලකා බැලීමේදී මොවුන්ගේ සැබෑ අභිලාෂය කුමක් දැයි ගැටලු සහගත තත්ත්වයක් මතුවනවා. මේ සමාගම්වලට රුපියල් වියදම් කරලා කරන්න පුළුවන් එකම දේ තමයි රටේ ඉඩම් වගේ දේපළ මිලදී ගැනීම. ඒ හරහා දීර්ඝ කාලීනව රටට අහිතකර ප්‍රතිවිපාක ඇති විය හැකියි,” ඔහු කියා සිටියේය.

SendShareShare
Previous Post

සක්වලින් පරිගණක අරන් විපක්ෂනායක අද එම්. ආර්. තාෂිම් විද්‍යාලයට!

Next Post

පොලිස් පුටු පෙරළෙයි!

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper