• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ෂාෆ්ටර් ඝාතනය! අධිකරණ භූමියේදී මාධ්‍යයට මුහුණ වහපු කණ්ඩායම කව්ද? 10 වැනිදා විශේෂ සාක්ෂියක්!

January 11, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
මහ දවාලේ කොළඹ නගරෙ මැද ලොකු ව්‍යාපාරිකයෙක් මැරුවෙ කොහොමද?
Share on WhatsAppShare on Facebook

ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ සාක්ෂි විමසීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය හමුවේ ඊයේ (10) දෙවැනි දිනටත් පැවැත්වුණු අතර, එහි සාක්ෂි විභාගය මහේස්ත්‍රාත් නිල මැදිරිය තුළ පැවැත්විණි.

සිද්ධියට අදාළ නඩුව විවෘත අධිකරණය හමුවේ කැඳවූ අතර මරණකරුගේ පාර්ශ්වය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥවරයාගේ ඉල්ලීම පරිදි මේ මරණ පරීක්ෂණ සාක්කි විමසීම මහේස්ත්‍රාත් නිල මැදිරිය තුළදී පස්වරු 12.30ට පමණ ආරම්භ විණි.

පැයකට අධික කාලයක් මේ සාක්කි විභාගය නිල මැදිරිය තුළ විභාගයට ගත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මෙන්ම බොරැල්ල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ සොහොයුරකු වන රමේෂ් ෂාෆ්ටර් මහතා අධිකරණය හමුවේ සාක්කි දුන්නේය.

සිද්ධියට අදාළව සමාගම් අධ්‍යක්ෂවරයකු වන ක්‍රිස් පෙරේරා හා මරණකරුගේ බිරිය වන ටානි ෂර්මන් ෂාෆ්ටර් යන අය ඉකුත් (4) වැනි දින මහේස්ත්‍රාත් නිල මැදිරිය හමුවේ සාක්කි දුන්හ.

මේ ඝාතනය සම්බන්ධයෙන් සාක්කි දීම සඳහා බොරැල්ල පොදු සුසාන භූමියේ කම්කරුවන් දෙදෙනකුද නම් කර තිබේ.

කෙසේ වෙතත් සාක්කි දීමෙන් පසු සාක්කිකරුවන් මාධ්‍යයට මුහුණ නොදී කිසියම් පුද්ගලයන් පිරිසක් විසින් ආවරණය කරමින් අධිකරණ භූමියෙන් පිටතට ගෙන ගිය අතර මරණකරුගේ බිරිය සිය මුහුණ කෙස්වැටියෙන් වසාගෙන අධිකරණ භූමියෙන් පිටත්ව යෑම විශේෂත්වයකි.

සිද්ධියට අදාළව මරණ පරීක්ෂණ සාක්කි විභාගය සඳහා සාක්කි දෙකක් පමණක් ඊයේ (10) කැඳවූ අතර බොරැල්ල පොදු සුසාන භූමියේ කම්කරුවන් දෙදෙනාගේ සාක්කි විමසීම ලබන 10 වැනි දිනට කැඳවීමට මහේස්ත්‍රාත්වරිය විසින් නියම කරනු ලැබිණි.

ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා බොරැල්ල පොදු සුසාන භූමිය වෙත ගෙන්වා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සියලු විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව බාර දී ඇති අතර මේ මරණය ඝාතනයක්ද? නැත්නම් සියදිවි නසා ගැනීමක්ද යන්න අනාවරණය කර ගැනීමට පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ආරම්භ කර තිබේ.

මෙසේ බොරැල්ල පොලිසිය මඟින් ඝාතන ස්ථානයේ තිබී සොයාගත් වයර් කැබැල්ල, ලේ තැවරුණු රෙදි, දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ නියපොතු, ලේ සාම්පල මෙන්ම සොකෝ නිලධාරීන් විසින් සොයාගත් ස්ථානීය සාක්කි හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශනයෙන් අනතුරුව සොයාගත් ස්ථානීය සාක්කි කිහිපයක් රස පරීක්ෂක වෙත යොමු කර රස පරීක්ෂක වාර්තාවක් මෙන්ම ඩීඑන්ඒ වාර්තාවක් කැඳවන ලෙසට ඉකුත් 2 වැනි දින අධිකරණ නියෝග නිකුත් කර තිබිණි.

ඉකුත් 15 වැනි දින ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ 7 මල් පාරේ සිය නිවෙසේ සිට බොරැල්ල පොදු සුසාන භූමිය වෙත ගෙන්වා මොටර් රථය තුළදී වයරයකින් ගෙල සිර කර මෙසේ ඝාතනය කර තිබෙන බවට බොරැල්ල පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

මරණකරුගේ පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඇතුළු නීතිඥ මඬුල්ලක් පෙනී සිටියේය.

SendShareShare
Previous Post

විදුලි බිලට-බඩු මිලට-අසාධාරණ බදු කැපිල්ලට-දරුවන්ගේ පෙළපොතටත් ගැහුවට එරෙහිව 15 වැනිදා මුලු රටම පාරට බස්සන්න සජබෙ තීන්දු කරයි! (PHOTOS)

Next Post

නියෝජ්‍ය කතානායකගේ මත්තල අක්කර 50ක ඉඩමේ අක්කර දෙකහමාරක ගංජා වවලා! ගංජා ගහක උස අඩි 5යි! STF එක පැන කුලීකරු අල්ලයි!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.