මාතර ඩඩ්ලි සේනානායක විදුහලේ ඉගෙනුම ලබන 5 ශ්‍රේණිය දරුවන්ගේ ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානය බවට අද(18) පත් වූයේ මාතර රාහුල විද්‍යාලයයි.
එම දරුවන් සමග පැමිණි දෙමව්පියන් පැවසුවේ තම දරුවා හොඳින් ශිෂ්‍යත්ව විභාගය සමත් වී හොඳ පාසලකට අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබනවා දැකීම තමන්‌ගේ එකම පැතුම බවයි.










