රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි.
ඒ හේතුවෙන් අබේසේකර මහතාව මේ වන විට කන්දකාඩු කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්තානය වෙත යොමු කර ඇති බවද දැන ගන්නට ඇත.










