ශ්රී ලන්කන් ගුවන් සේවයේ නියුතු සේවකයන්ගේ වැටුප් කපා හැරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන ඇත.
ඒ අනුව ඉදිරි මාස තුන තුළ 2.5% සිට 25% දක්වා පරිමාණයකින් වැටුප් කපා හැරීමට පියවර ගෙන තිබේ.
මීට අමතරව වැටුප් ඉහළ නැංවීමද තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.










