කළුගංතොට සිංහයා ලෙස ප්‍රසිද්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයකු වූ කුමාර වෙල්ගම මහතා අද (12) සවස සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය සමග එක්විය.
මෙහි ඇති විශේෂත්වය වන්නේ ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහමැතිවරණය වෙනුවෙන් පොහොට්ටුව සමග සන්ධානගත වද්දී වෙල්ගම මහතා සජිත් සමග එක්වීමය.
මීට අමතරව ඉදිරි දින කිහිපය ඇතුළත ශ්‍රීලනිපයේ තවත් සැලකිය යුතු පිරිසක්ද ප්‍රේමදාස මහතා සමග එක්වීමට නියමිතය.











