සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කරයි.
කෝවිඩි 19 දෙවැනි රැල්ල ආරම්භයේ මුල් අවධියේදී වෛද්‍ය ජයරුවන් මහතා සෞඛ්‍ය අමාත්‍යාංශ තනතුරට පත් කරන ලදී.
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මීට පෙර බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ධූරයේ කටයුතු කළ අතර පසුව එම ධූරයෙන් ඔහු ඉවත් කළේය.










