වෘත්තීය සමිති කිහිපයක් මේ වනවිට විරෝධතා ආරම්භ කර ඇති අතර මේ හේතුවෙන් කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයක් අවහිර වී තිබේ.
කොටුව දුම්රිය ඉදිරිපිට ආරම්භ කර ඇති විරෝධතාවය හේතුවෙන් ඕල්කට් මාවතේ එක් මංතීරුවක් කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් වසා දමා ඇත.
මේ අතර පොලීසිය විසින් කොළඹ කොටුව ලෝටස් මාර්ගය ද වසා දමා තිබේ.










