වී මිල තීන්දු කරන්නේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඇතුලු කමිටුවක් මගින් බවත්, වී කිලෝවකට රුපියල් 100ක මිලක් තීරණය කිරීම ප්‍රමාණවත් නොවන නමුත් පවතින අර්බුදය හමුවේ එසේ කිරීමට සිදුව ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.
තමන් කෘෂිකර්ම ඇමැති වුවද වී මිල තීරණයට තමන් සම්බන්ධ නැති බවද ඒ මහතා කීය.