ලෝක සම්මත සියලු මූලධර්මයන් අභිබවා විගණනයේ ස්වාධීනත්වය විසිවන සංශෝධනයෙන් බිඳ දමා ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කරයි.
ඒ හරහා රාජ්‍ය අංශයේ සියලු දූෂණවලට මුල පිරීමක් සිදු වන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
20 වන ව්‍යවස්ථා සංශෝධනයේ විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.