විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂාන් ප්‍රේමරත්න මහතා සංචරණ සීමා පනවා තිබියදී එම නීති නොතකා කටයුතු කර පොලිසිය සමග ගැටුමක් ඇතිකරගත් ආකාරයක් වාර්තා වී තිබේ.
ADVERTISEMENT
මෙහිදී හිටපු මන්ත්‍රීවරයා ලොරි රථයක නැගී වෙළෙද කටයුතු සදහා පැමිණ තිබූ අතර පොලිසිය විසින් එම රථය නතර කළ අවස්ථාවේ පොලිසිය සමග බහින්බස් වීමක නිරත වී ඇත.