විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ 59 වැනි උපන් දිනයට දානමය පුන්‍යකර්මයක් පවත්වයි.






















කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජී නායක ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් ස්වාමීන් වහන්සේ 17 නමක් සඳහා මෙම දානමය පුන්‍යකර්මය පැවැත්විණ.
අද දිනට යෙදී ඇති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ 59 වැනි ජන්ම දිනය නිමිති කර ගෙන කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී බුදු රජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විෂයෙහි ලා දානමය පුන්‍යකර්මයක් පැවැත්විණි.










