ජාතික ජනබලවේගයේ නියෝජිතයින් මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයින් හමුවුණා.
ඒ, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.
එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක.