සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත.
කරුණු 12ක් මත මෙම විශ්වාසභංගය ඉදිරිපත් කිරීමට සැලසුම් කොට ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව ආණ්ඩුවේ අමාත්‍යවරයකුට එරෙහිව ඉදිරිපත් වන පළමු විශ්වාසභංගය මෙය වනු ඇති අතර අද (10) දිනයේ ඊට අස්සන් තැබීම ආරම්භ කිරීමට නියමිත බව දැනගන්නට තිබේ.