විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මහනුවර සංචාරය අතරතුර මහනුවර පදවියේ අනුනායක ඇල්වින් ප්‍රනාන්දු පියතුමන් හමුවීම ඊයේ (11) මහනුවර අගරදගුරු නිවසේදී සිදු විය.
ADVERTISEMENT
එහි දී විපක්ෂ නායකතුමා විසින් වර්තමානයේ රට පවතින තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ අතර, පවත්නා අර්බුදකාරී තත්වයන් රට මුදා ගත හැකි මාර්ග සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ද සිදු කරනු ලැබීය.