පෝට් සිටි කෙටුම්පත හරහා ජනාධිපතිවරයා හිතාමතාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කොට ඇති බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
අද (18) ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම කෙටුම්පතේ වගන්ති රැසක් ව්‍යවස්ථාවට අනුකූල නොවන බව පෙන්වා චී ඇති බවකි.










