• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විජේදාසගේ පුතා කොරෝනා ගැන ගෝඨාට-මහින්දට පාඩමක් කියා දෙයි

April 27, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
විජයදාසගේ පුතා අත්අඩංගුවට ගනී!
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවේ ඇතිව තිබෙන කොවිඩ් අවදානම පෙන්වා දෙමින් මෙරටද කොවිඩ් අවදානමක් ඇතිවිය හැකි බවටත්, එමනිසා එන්නත් තොග වශයෙන් ලංකාවට ගෙනවිත් එන්නත්කරණය විධිමත් කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ මහතා විසින් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබේ.

“අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීම මේ රටේ පාලකයන්ගේ පුරුද්ද වුවද, මෙවර බිලි වුවහොත් බිලිවන්නේ ලක්ෂ සංඛ්‍යාත ලාංකික ජීවිතයි. ” යැයිද ඒ පිළිබද ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ අවධානය යොමු විය යුතු බවටද සිය ෆේස්බුක් සටහන මගින් පෙන්වා දී තිබේ.

පසුගියදා රාජගිරිය, වැලිකඩ ප්‍රදේශයේ සිදුවු රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වු රඛිත රාජපක්ෂ මහතා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැරියේය.

එම ෆේස්බුක් සටහන පහතින්,

‘අද ඉන්දියාව කොවිඩ් මරණවලින් ගිනිගෙන දැවෙන රටකි.

ඔක්සිජන් හිඟයෙන්ද, රෝහල් පිරි ඉතිරිමෙන්ද ඒ මරණ සංක්‍යාව සීග්‍රයෙන් ඉහල යමින් පවතී.

රථවාහන අංග අද ගිනිගෙන දැවෙන දර සෑ වේ.

ජනපති පවසන අන්දමටම එකම විසඳුම එන්නත්කරණයයි.

එහෙත් අදටත් එන්නත් ආනයනය කිරීම පෞද්ගලික ආයතනවලට හෝ පෞද්ගලික රෝහල්වලට අනුමත කර නොමැත.

කොවිඩ් භාර ඇමතිනිය කි පරිදි ලංකාවේ ICU ඇඳන් පිරි ඉතිරි ගොස් හමාරය. අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීම මේ රටේ පාලකයන්ගේ පුරුද්ද වුවද, මෙවර බිලි වුවහොත් බිලිවන්නේ ලක්ෂ සංඛ්‍යාත ලාංකික ජීවිතයි.

එම නිසා මේ මොහොතේ තාර්කික සහ ප්‍රායෝගික ක්‍රියාව හැකි උපරිම වශයෙන් එන්නත් තොග ලංකාවට ගෙන ඒමයි.

ගරු ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, ඔබේ අවධානයටයි.

Gotabaya Rajapaksa

Mahinda Rajapaksha

SendShareShare
Previous Post

බැසිල්ටත් සින්දුවක් ගහයි: එන්න හදන්නේ මොකටද? (VIDEO)

Next Post

රටේම පාසල් වහන්න ආණ්ඩුව තීන්දු කරයි

MORE NEWS

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

Load More
අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඇමෙරිකානු එක්සත් ජනපද House Democracy Partnership (HDP) හි දූත පිරිසක් අතර සුවිශේෂ හමුවක් අද...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper