සිය පියාණන් වූ විජය කුමාරතුංග මහතාගේ ඝාතනය පිළිබදව සිහිපත් කරමින් විජය පුත් විමුක්ති කුමාරතුංග මහතා සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබා තිබේ.
විජය ඝාතනය වනවිට විමුක්ති කුඩා අත දරුවෙකි.
ඒ අනුව විජය ඝාතනය සම්බන්ධයෙන් එවක දිනමිණ පුවත්පත පළකොට තිබූ මුල් පිටුව සිය ෆේස්බුක් පිටුවේ පළ කිරීමට විමුක්ති කටයුතු කොට ඇත.











