වැලිකඩ පොලීසියට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයෙකු නීති විරෝධී මත්ද්රව්ය සමග අත්අඩංගුවට ගෙන තිබේ.
එම පොලිස් සැරයන්වරයා අම්පාර, දමන ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
සැකකරු සතුව තිබී හෙරොයින් ග්රෑම් 09ක් සහ අයිස් මත්ද්රව්ය ග්රෑම් 390ක් පොලිස් බාරයට ගෙන තිබේ.










