සංචරණ සීමා පනවා තිබෙන මතුගම බදුගම නව ජනපදය ප්‍රදේශයේ පිරිත් පින්කමකට සහභාගි වූ යාබද නිවාස දෙකක පිරිසට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
එහිදී පස්දෙනෙකුට කොරෝනා වැලඳී ඇතැයි මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.ඩී. ලයනල් සඳහන් කොට ඇත.

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.