පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ වීම නැමැති හේතුව මුදුන්පත් කර ගැනීම උදෙසා මේ රටේ අධිකරණයට ඇඟිලි ගසන සහ බලපෑම් කරන කටයුතු පාර්ලිමේන්තුවද තුළ සිදු නොවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ ආණ්ඩුව සූදානම් වෙමින් පවතින්නේ මැතිවරණය කල් දැමීමේ තවත් කූට උපක්‍රමයක් පාර්ලිමේන්තුව හරහා රඟදැක්වීමට බව ද විපක්ෂ නායකතුමා පැවසීය.










