මේ වනවිට ලංකාව තුළ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ රටවල් රැසක් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව වාර්තා වේ.
ඒ අනුව යුරෝපා කොමිසම, ජර්මනිය ඇතුලු රටවල් කිහිපයක් නිවේදන නිකුත් කරමින් ලාංකික ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙස දැනුම් දීමට කටයුතු කොට ඇත.










