බන්ධනාගාර අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද (17) දින කිසිවකුටත් නොදන්වා මොනරාගල බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතව තිබේ.
අමාත්‍යවරයා මෙසේ මොනරාගල බන්ධනාගාරයට ගොස් ඇත්තේ එහි සිරකරුවන්ට ලබා දීම සදහා මුළුතැන්ගෙයි පිසින ආහාරවල තත්ත්වය පරීක්ෂා කිරීම සදහාය.











