• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෙජන්ඩ්ස්ලාගෙන් පසු ලංකා කණ්ඩායමත් නැගිටියි: පැතුම්ගේ මංගල තරගයේදීම වාර්තාවක්: කොදෙව්වන් පසුපාදයේ

March 25, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ලෙජන්ඩ්ස්ලාගෙන් පසු ලංකා කණ්ඩායමත් නැගිටියි: පැතුම්ගේ මංගල තරගයේදීම වාර්තාවක්: කොදෙව්වන් පසුපාදයේ
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා යොවුන් පිතිකරු පැතුම් නිස්සංක ඇන්ටිගුවාහිදී කො⁣දෙව් පිලට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වී සිටින පැතුම් තරගයේ සිවුවැනි දිනය වූ ඊයේ දෙවැනි ඉනිමේදී ලකුණු 103 ක් රැස්කරමින් මංගල ටෙස්ටි තරගයේදී විදේශයකදී ශතකයක් රැස්කළ පළමු ශ්‍රී ලංකා පිිතිිකරැ බවට පත්විය.

ඩිල්රැවන් පෙ⁣රේරා සාජාහිදී ලකුණු 95 ක් රැස්කරමින් මංගල ටෙස්ට් තරගයේ විදේශයකදී ඉහළම ලකුණු වාර්තාවට මීට පෙර හිමිකම් කීය.

පැතුම්, ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මංගල ටෙස්ට් තරගයේ ශතකයක් රැස්කළ සිවුවැනි පිතිකරු බවට ද පත්විය.

මේ අතර කොදෙව්වන්ට තරගය ජයග්‍රහණය කිරීම සදහා තවත් ලකුණු 341ක් ලබා ගැනීමට අවශ්‍යය.

ඒ සදහා ඔවුන්ට තවත් කඩුලු 9ක් අතැතිව තිබේ.

පළමු ඉනිමේදී ලකුණු 169කට ලංකා පිල සීමා වුවත් දෙවන ඉනිම සදහා ලකුණු 476ක් රැස් කිරීමට ලංකා පිල සමත් වූහ.

කොදෙව්වෝ පළමු ඉනිමට ලකුණු 271ක් රැස් කළහ.

SendShareShare
Previous Post

අමරපුර මහනාහිමිගේ ආදාහන පූජෝත්සවය අද: කොළඹ විශේෂ රථවාහන සැලැස්ම මෙන්න

Next Post

ලංකාව ලෝකයට අරන් යන්න ජාත්‍යන්තර සමාගමක සහාය ගැනීමේ තීන්දුවක්

MORE NEWS

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාත් අද එළියට ආවා! I Sri Lanka Latest News

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News

විජේදාසගේ පුත් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට! හරක් කටාගෙන් සල්ලි අරන්? ! Sri Lanka Latest News
Exclusive

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලස් ගත්තා කියපු විජයදාසගේ පුතායි චරිත් අබේසිංහයි එළියට ආවා! VIDEO I Sri Lanka Latest News

තමන් පත් කරපු මන්ත්‍රීවරු-ඇමැතිවරු A/C කාමරවල අමාත්‍යංශ ඇතුළෙ කිසි වැඩක් නැතිව ඉන්නවා! මේ මන්ත්‍රීවරු කවුද කියලවත් අපි දන්නෙ නෑ! එහෙම තියෙද්දි විපක්ෂනායකතුමා ජනතාවගේ ප්‍රශ්න ගැන හොයමින් ගමින් ගමට යනවා! අනුරාධපුර සජබ මන්ත්‍රී සුරංග රත්නායක සජිත් දැක්ක හැටි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගිය පාර ජනාධිපතිවරණයෙන් සජිත් පරද්දලා අන්තිම මොහොතේ අනුර දිනපු විදිහ ගැන සජබ මන්ත්‍රී සුරංග රත්නායක හරියටම කියයි! මේ පාර සජිත් ජනාධිපති කරන විදිහත් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහින්ද අද රෑ අගමැතිකමෙන් ඉල්ලා අස්වෙයි! හෙට අලුත් කැබිනට් මණ්ඩලයක්! රාජපක්ෂවරු කවුරුත්ම නෑ! සියලුම ඇමැතිවරු අද රෑ අරලියගහ මන්දිරයට කැඳවයි!
Exclusive

ගෝල්ෆේස් යුද හමුදා ඉඩම ෂැංග්‍රිලා හෝටලයට දෙද්දී මහින්ද ඩොලර් මිලියන 5ක මුදලක් ගත්තාද? අල්ලස් කොමිසම විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

Load More
විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාත් අද එළියට ආවා! I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සහෝදරයා වන සරත් වීරවංශ ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය.Sri Lanka...

Read more
ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News

විජේදාසගේ පුත් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට! හරක් කටාගෙන් සල්ලි අරන්? ! Sri Lanka Latest News

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලස් ගත්තා කියපු විජයදාසගේ පුතායි චරිත් අබේසිංහයි එළියට ආවා! VIDEO I Sri Lanka Latest News

තමන් පත් කරපු මන්ත්‍රීවරු-ඇමැතිවරු A/C කාමරවල අමාත්‍යංශ ඇතුළෙ කිසි වැඩක් නැතිව ඉන්නවා! මේ මන්ත්‍රීවරු කවුද කියලවත් අපි දන්නෙ නෑ! එහෙම තියෙද්දි විපක්ෂනායකතුමා ජනතාවගේ ප්‍රශ්න ගැන හොයමින් ගමින් ගමට යනවා! අනුරාධපුර සජබ මන්ත්‍රී සුරංග රත්නායක සජිත් දැක්ක හැටි! VIDEO I Sri Lanka Latest News

ගිය පාර ජනාධිපතිවරණයෙන් සජිත් පරද්දලා අන්තිම මොහොතේ අනුර දිනපු විදිහ ගැන සජබ මන්ත්‍රී සුරංග රත්නායක හරියටම කියයි! මේ පාර සජිත් ජනාධිපති කරන විදිහත් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper