පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වී එහි බලතල කොමසාරිස්වරුන්ට පවරා ඇති පසුබිමක කොළඹ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය විසින් පෙරේදා (29) දිනයේදී කොළඹ නගරාධිපති නිලනිවසේ නිරූපන සංදර්ශනයක් පවත්වා ඇති බව වාර්තා වේ.
මේ බව ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය වූයේ මෙසේය.










