ඊයේ ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර දී පැවති “Miss Sri Lankan” තරඟය අතරතුර යම් කලබලකාරී තත්වයක් ඇතිව තිබෙනවා.
මෙහිදී ගැටුමක් ඇතිවී ඇති බවද සදහන්.
එහි සිටින ශ්‍රී ලාංකිකයින් ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර මෙරට කලාකරුවන් පිරිසක්ද ඊට සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ වීඩියෝව පහතින්










