• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලකුණේ ප්‍රශ්නය විසදෙද්දී රනිල්ගෙන් තවත් බාල්දියක්

March 8, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් ‌අද: ‌‌ව්‍යවස්ථාවට එකගයි: ‌බොහෝදුරට ලකුණේ ‌වෙනසක්
Share on WhatsAppShare on Facebook

ඉදිරි මහමැතිවරණයට තරග කරන ලකුණ සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා හා සජිත් ‌ප්‍රේමදාස යන මහත්වරුන් අතර එකගතාවයක් ඇතිවී තිබෙන බව දැනගන්නට ඇත.

ඒ ඊ‌යේ (07) රාතියේදී කරු ජයසූරිය මහතාගේ නිවෙසේ ‌දෙපාර්ශවයේ නියෝජිතයන් අතර පැවැති සාකච්ජාවකදීය.

මෙම සාකච්ජාවට කරු ජයසූරිය, රාජිත ‌සේනාරත්න, රංජිත් මද්දුමබණ්ඩාර, එරාන් වික්‍රමරත්න යන මහත්වරුන්ද, ෂාමිලා ‌පෙරේරා මහත්මියද සහභාගී වී සිටි බව වාර්තා ‌වේ.

මෙහිදී ‌ප්‍රේමදාස මහතාගේ නව සන්ධානයට ‘හංසයා’ ලකුණ ලබා දීමට එකගතාව පළවී ඇත.

කෙසේවෙතත් ‌මේ වනවිට වික්‍රමසිංහ මහතා විසින් පක්ෂ ව්‍යවස්ථාව මුල්කරගෙන වගන්ති 6ක් පිළිබදව දැනුම් ‌දෙමින් කරු ජයසූරිය මහතා ‌වෙත ලිපියක් ‌යොමු කර ඇති අතර ඒ ‌හේතුවෙන් ‌නැවතත් අර්බුදකාරී වාතාවරණයක් මතුව ඇති බව දැනගන්නට තිබේ.

මේ තත්ත්වය යටතේ තවදුරටත් ‌දෙපාර්ශ්වය අතර එකගතාවක් ඇති කර ගැනීම සදහා සාකච්ජා පැවැත්වෙමින් තිබෙන බව දැනගන්නට ඇත.

කෙසේවෙතත් ‌හෙට (09) දිනයට ප්‍රථම ‌මෙම ගැටලුව විසදා ගැනීමට ‌නොහැකි වුවහොත් ‌දෙපාර්ශ්වයට ‌‌වෙනවෙනම තරග කිරීමට සිදුවනු ඇති බවද වාර්තා ‌වේ.

SendShareShare
Previous Post

ඩොලර් බිලියනයක් එක්ක ලංකාවට එන්න හිටි ‘ලුලූ’ ‌කෝටිපතියා ආපහු හැරෙයි

Next Post

මුතු අම්ම කෙනෙක් වෙලා

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.