• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකා ආණ්ඩුවෙනුත් ඩොලර් මිලියන 6.5ක් ගැරූ සුබේරිට අමෙරිකාවේදී නඩු වැටෙයි

November 16, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
ලංකා ආණ්ඩුවෙනුත් ඩොලර් මිලියන 6.5ක් ගැරූ සුබේරිට අමෙරිකාවේදී නඩු වැටෙයි
Share on WhatsAppShare on Facebook

සිදු කරන ලද මූල්‍ය අපරාධ රාශියක් හේතුකොටගෙන ඇමරිකානු ව්‍යාපාරිකයෙකු වන ඉමාඩ් සුබේරි නැමැත්තකු හට වසර 10 ත් 13 ත් අතර සිර දඬුවමක් නියම කරන ලෙසත්, ඩොලර් මිලියන 10ක දඩයක් අය කරගන්නා ලෙසත් ඉල්ලා එරට දිස්ත්‍රික් උසාවියක නඩු පවරා තිබේ.

ශ්‍රී ලංකා මහබැංකුව 2014 දී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කිරීම සඳහා ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක් පිළිබඳ සිදුවීමක් ද මේ චෝදනා ලැයිස්තුවට අයත් වීම විශේෂ සිදුවීමකි.

2009 වසරේදී යුධ ජයග්‍රහණයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය යම් තරමකට බිඳ වැටුණු අතර එයට හේතු වූයේ මානව හිමිකම් කඩවීම පිළිබඳ චෝදනාය.

ඒ අනුව 2014 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව ඉමාඩ් සුබෙරි සමග ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 8.5 ක ගිවිසුමක් අත්සන් කොට එයින් ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක් ලබා දී තිබේ.

කෙසේ වෙතත් ඉමාඩ් සුබෙරිට එරෙහිව පැවැත්වෙන නඩුවේදී අනාවරණය වී ඇත්තේ ඔහු තමන්ට ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 6.5 න් ඇමරිකානු ඩොලර් මිලියන 5.6 ක් ම තම පෞද්ගලික කටයුතු සඳහා භාවිතා කර ඇති බවයි.

SendShareShare
Previous Post

ශ්‍රී මහා බෝ සමිදුන් ඉදිරිපිට ජනපතිගෙන් ප්‍රාර්ථනාවක්

Next Post

බිලියන 7.7ක පොල්ලක් තියලා: වෙළෙන්දන් සතොසට බඩු දීම නවත්වයි

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper